Heaven Beauty Day Cream -20gm
ඔබගේ සම අවලස්සන කරන කුරුළෑ,ලප,කැළැල් ඉවත් කර ඉතා පැහැපත් දිදුලන සමක් ලබා ගත හැකිය.
කිසිදු විස රසායනික අමුද්‍රව්‍ය අඩංගු නොමැත.
Rs.1,350.00
Buy Nowමුහුණේ ගැල්වීමෙන් සමෙහි වර්ණය අවපැහැ ගැන්විම්,
රළු බව,කළු ලප හා අනෙකුත් ලප කැළැල් නැතිකර අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කරයි.
සම රැලිවැටිම වලකාලයි.
Prevents & treats freckles,blackheads, spots,pitting & scars,sun burns,dry, dark, rough,pigmentations & other blemishes from the skin.


Reviews
There are no reviews yet.