Artheritic Cure 100gms – Ointment
Product Details
Packaging Size : 4100g
Active Ingredients : Rhus Tox Q, Ruta Q, Symphytum Q, Hypericum Q and other rare Homoeopathic Medicines of herbal Mother Tinctures
සියලුම සන්ධි රෝග හා වේදනා සඳහා ඉතා යෝගය වේ.
ආතරයිටිස්
දනහිස් ඉදිමීම හා වේදනා (නැගිටීමේ හා වාඩි වීමේ අපහසුතා)
කුඩා සන්ධි පුරුක් ඉදිමීම ( අතෙහි හා පාදයේ ඇගිලි පුරුක් ඉදිමීම )
පිටකොන්දේ වේදනා (කෂේරුකා රෝග)
උරහිස් වේදනා
බෙල්ලේ වේදනා
යටි පතුල් හා විලුඹ ආශ්රිත වේදනා සදහා නිෂ්පාදිත හෝමියෝපති ඖෂධීය නිෂ්පාදනයකි.
Rs.1,850.00
Buy NowInactive Ingredients : Ointment Base, Eucalyptus Oil, Menthol and Fragrance
Key Benefits:
- Helps re-build warn out cartilage
- Prevents bone decay
- Helps to reform joint deformities in limbs, Fingers & Spine
- Promotes flexibility of joints & reduce swellings.
- Relieves pain in joints, muscles, veins & nerves
- Suitable for cures many types of joints diseases & nerves diseases
Application of HK Homoeopathi Artheritic Cure Ointment
Apply twice daily on clean and dried affected area and gently massage into upwards. Foment with lukewarm water before use.
Apply simultaneously with HK Homeopathi Varicose Cure Ointment for better results.
Ointment is an external application. Store in a cool, dry place. Keep away from direct sunlight.
සන්ධි අතර ගෙවීගිය කාටිලේජ් පටක වර්ධනය සිදුකරයි.
අස්ථි දිරායාම වළකාලයි.
ඇදගැසුණු අත්පාද,ඇගිලි, කොදුඇටපෙළ,දණහිස් යථා තත්වයට ගෙනදෙයි.
සන්ධි අතර නම්යශිලිතාවය ඇති කරයි.
අස්ථි,පේශි,නහර,ස්නායු ගෙනදෙන සියලූ ශාරීරික වේදනා හා ඉදිමීම නැති කරයි.
සියලූ සන්ධි රෝග සුවයට යෝග්‍යයි.
Helps re-build warm out cartilage.
Prevents bone decay.
Helps to reform joint deformities in limbs,fingers & spine.
Promotes flexibility of joints & reduce swellings.
Relieves pain in joints,muscles, veins & nerves.
Suitable for Cures many types of joints diseases & nerves diseases.



Reviews
There are no reviews yet.